Sunday, January 10, 2016

කඳුළ

විද්‍යාවේදි ඇස රැකගත් ද්‍රාවණය
සතුටත් දුකත් ළඟ නිබඳව එකලෙසය
හඬ නොනැඟෙන්න ලොව වෙත දෙන පණිවිඩය
වදනින් කියනු බැරි හඟුමක ප්‍රතිඵලය