Sunday, March 6, 2016

දෙබස

අම්මා-පුතේ එපා නවතන්නට උඹ උ.පෙළින්
         තවදුර යන්න සිදුවෙනවා ඉගෙනීමෙන්

         උගත් කමෙත් ධනයෙත් වෙනසද තිබෙන
         අහසට පොළව සදිසිය උඹ දැනගන්න

දරුවා-කල් ගත නොවනු ඇත මේ ටික දැනගන්න
         අදටත් අපේ අවටින් ඇත දැක ගන්න

         සල්ලි කාරයන් යනවිට ආකාසෙන්
         පාරේ ඉඳන් රැකියා ඉල්ලති උගතුන්...