Friday, May 20, 2016

ගංවතුර

සොබාදහම උරණව දඬුවම් දෙනවා
වැසි වැඩි වෙමින් ගංගා දිය උතුරනවා
ඒ ගං දියට දිවි පැතුමන් යටවෙනවා
ගං දිය උඩින් මනුසත්කම උතුරනවා