Monday, July 4, 2016

සමාජ ජාල වෙබ් අඩවි...

එකලදි මටත් වැරදිම විතරයි ඇසුනේ
එනමුත් මටත් එක්වී බලනට සිතුනේ
එෆ්.බී,බ්ලොගර් සමඟින් මා එක්වන්නේ
පහත තිබෙන මතයයි සිත තුළ පිරුනේ

කවිද කතන්දර නිතරම කියවන්නේ
පාළුව දුරලමින් සිත්තොස පුරවන්නේ
දැනුම බෙදා ගැනුමට හොඳ මග වන්නේ
හොඳට හදන දේ වැරදිව ඇයි ගන්නේ