tag:blogger.com,1999:blog-4546208561553794135.post3813514057073296209..comments2024-03-09T00:04:52.098-08:00Comments on ටිකක් හිතන්න: ඒඩ්ස්ඉන්ද්රජිත්http://www.blogger.com/profile/18311289012606144017noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-4546208561553794135.post-66108557610002088482015-06-29T03:51:04.547-07:002015-06-29T03:51:04.547-07:00ඔව්...එහෙම පරිස්සම් වෙන්න අඩුමගානෙ ගෙදරින් වත් ඔය ...ඔව්...එහෙම පරිස්සම් වෙන්න අඩුමගානෙ ගෙදරින් වත් ඔය ගැන නිවැරදි දැනුමක් ලැබෙන්න ඕනෙ...ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/18311289012606144017noreply@blogger.comtag:blogger.com,1999:blog-4546208561553794135.post-9406890979827421982015-06-29T03:22:51.349-07:002015-06-29T03:22:51.349-07:00තමාගේ ආරක්ෂාව තමන්ට බලාගන්න වෙනවතමාගේ ආරක්ෂාව තමන්ට බලාගන්න වෙනවරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4546208561553794135.post-6205209090467895222015-06-27T05:13:52.801-07:002015-06-27T05:13:52.801-07:00ඔව්,නිවැරදි දැනුම නොලැබුනාම ළමයි වැරදි දෙයට යොමු ව...ඔව්,නිවැරදි දැනුම නොලැබුනාම ළමයි වැරදි දෙයට යොමු වෙනවා..ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/18311289012606144017noreply@blogger.comtag:blogger.com,1999:blog-4546208561553794135.post-23922762718126239282015-06-27T05:12:30.551-07:002015-06-27T05:12:30.551-07:00ඇත්ත කතාව...ඇත්ත කතාව...ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/18311289012606144017noreply@blogger.comtag:blogger.com,1999:blog-4546208561553794135.post-25246105218177864412015-06-26T20:05:43.361-07:002015-06-26T20:05:43.361-07:00ඔව් නිවැරදි ලිංගික අධ්‍යාපනයක් හා හෝමෝන සමඟ මතුවෙන...ඔව් නිවැරදි ලිංගික අධ්‍යාපනයක් හා හෝමෝන සමඟ මතුවෙන ලිංගික හැඟීම් පාලනය කර ගැනීමට ඉගැන්වීමේ ක්‍රම වේදයක් අත්‍යවශ්‍යයි.ගුරුවරයෙක් හැටියට මං ඒක කියන්නේ....ළමයි සම සම්බන්ධතාත් ගොඩනගාගන්නවා මං දැකලා තියනවා..ඒක හරි දේ කියලා හිකං ඉන්නවද මන්දාඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-4546208561553794135.post-37980650324613561932015-06-26T19:26:10.470-07:002015-06-26T19:26:10.470-07:00දැනුවත් වීමට අවශ්‍යම තොරතුරු ළමයින්ගෙන් වසන් කිරීම...දැනුවත් වීමට අවශ්‍යම තොරතුරු ළමයින්ගෙන් වසන් කිරීමේ ඊනියා සංස්කෘතික බැමි නිසා හිටි ගමං වැව් බැමි වගේ පුපුරලා යනවා. Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-4546208561553794135.post-88201712140339851052015-06-26T19:04:46.979-07:002015-06-26T19:04:46.979-07:00ඔව් තවම හරියට ක්‍රියාත්මක වෙලා නෑ...සමහර සා.පෙ උ.ප...ඔව් තවම හරියට ක්‍රියාත්මක වෙලා නෑ...සමහර සා.පෙ උ.පෙ ගුරුවරුත් ඔය කොටස මගහරිනවා.ගුරුවරුන්ටවත් නිසි අවබෝධයක් නෑ.ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/18311289012606144017noreply@blogger.comtag:blogger.com,1999:blog-4546208561553794135.post-4103013284189609242015-06-26T08:49:50.662-07:002015-06-26T08:49:50.662-07:00පාසල් සිසුන්ට නිවැරදි දැනුමක් දෙන්න ඕනෙ කියන කතාව ...පාසල් සිසුන්ට නිවැරදි දැනුමක් දෙන්න ඕනෙ කියන කතාව ඇහෙන්නෙ අපි ඉස්කෝලෙ යන කාලේ ඉඳන්. එත් තාම ඒක ක්‍රියාත්මක වෙලා නෑ වගේ. මෙහෙම ගියොත් ඉස්සරහට ළමයින්ට මොනා වෙයිද දන්නෑ.Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.com