Sunday, October 28, 2012

ලොවට සාමය උදා වේවා !


ක්‍රෝධ වෛරය දසත වපුරා කෙලෙස බේදය වුනාදෝ
…සතුට සාමය ලොවෙන් සදහට තුරන් වීලා ගියාදෝ
…ලොවේ සත හැම දෙනා වෙනුවෙන් එකට එක්වී නැත්තෙ ඇයිදෝ
…උසස් මනුසත් කියපු බන දම් අනේ අද කොයි ලොවේදෝ

…එකම ලොව අද එකට සිටිනා බවත් අමතක වී ගිහින්
…රක්ත පැහැ රුදිරයක් ගලනා බවත් අමතක වී ඉතින්
…අවි වලින් වැඩ අරන් තම බල ලොවට පෙන්වන්නට සිතන්
…බලය පසුපස දුවන මිනිසුනි අනේ ලෝකය ගැන සිතන්

4 comments:

  1. දැං දැක්කෙ බං. බ්ලොගේට මොකද්ද උනේ?

    ReplyDelete
  2. මේ දිනේ උදේ වෙනකම් තමා හුඟක් අය බලාගෙන ඉන්නේ

    ReplyDelete