Saturday, November 3, 2012

ජීව ගුණය රැකුණා....


දෙසිය ගනනක් ගහන ලෙසිනා
…සීය පසු කර අටක් වැටුනා
…සිතා ගන්නට නොහැකි ලෙසිනා
…පරාජයෙ මුව එසේ ඇරුනා

…සැබෑ සටනක් ඉතින් සැදුනා
…ඔවුන් දෙදෙනා සටන දුන්නා
…තවම මේ ලොව මවිත කරනා
…සැබෑ සටනට වසක් පිරුනා

කඩුලු 8ක් වැටී තිබියදී ලසිත් මාලිංග හා ඇන්ජලෝ මැතිව්ස් MCG පිටියේදී ජයග්‍රහනය වෙනුවෙන් වාර්තා කල විශිෂ්ට කඩුලු සම්බන්දතාවයට වසරක් පිරීම හේතුවෙනි....

6 comments:

  1. හහ් හහ් හා....... තාම මතකයි නේද? එදා මැච්එක නං සුපිරි බං. අපි ඔපීසියෙ ඉඳගෙන බැලුවෙ වැඩ නවත්තල. :)

    ReplyDelete
    Replies
    1. සුපිරිම මැච් ඒකක් තමයි....

      Delete
  2. ඒ මැච් එක මමත් බැලුවා කාලෙකින් බැලුවේ නියම ගේමක්..

    ReplyDelete
  3. ලස්සනයි බ්ලොග් එක.ජය!

    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete