Friday, November 9, 2012

තලපු යකඩය මෙහෙම හිතනව....


…දස්කම් සපිරි දැතක් හා එක්වීලා
…තැලුවේ මමයි ලෝකෙට ඔබ යයි සිතලා
…හරි අතකටම යන්නට පැතුමක් දීලා
…ඉන්නම් සදා මම කම්මලටම වීලා

4 comments:

  1. හ්ම්ම්.. වෙනස් අදහසක්..

    ReplyDelete
    Replies
    1. ඔව් වෙනස් විදියකට හිතුවා...

      Delete
  2. කම්මල් කරුවා නොපෙනෙන සේවයක් කරන සමාජ සේවකයෙක්..

    ReplyDelete