Sunday, March 31, 2013

ජාතිය හා ආගම

එකම සිරිලක් ජාතියයි
මිනිස්කම මගෙ ආගමයි
කාට වූවත් සමානයි
විපත වුවහහොත් පිහිට වෙයි

ත්‍රස්තවාදෙට විරුද්දයි
කවුරු කෙරුවත් වැඩ කැතයි
සැමට ඕනේ නිදහසයි
අපට ඕනේ එක රටයි

10 comments:

  1. :D මෙහෙම හිතන මෙහෙම ලියන අය වැඩිවේවා!!!

    ReplyDelete
  2. ඔව් මචං.. හැමෝටම සතුටෙන් සාමයෙන් නිදහසේ ඉන්න පුළුවන් නම් එදාට අපිට සතුටු වෙන්න පුළුවන්.

    ReplyDelete
  3. මෙහෙම හිතන අය වැඩි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  4. හැමෝන්ගෙම ප්‍රාර්ථනාව.

    ReplyDelete
  5. අලුත් අවුරුද්දේ ඉන්ද්‍රජිත් ගේ නිවහනට ගොඩවැදී ගියෙමි.. ජය..!!

    ReplyDelete