Sunday, May 12, 2013

වැස්ස

අනිසි කලට දැන් දැන් වැටෙනා වැස්ස
නරක මිසක් හොද දේ සිදු නොවන ලෙස
මෙහෙම දෙයක් සිදුවන්නේ යැයි කෙලෙස
කැලෑ කපපු පව් පසුපස එන විලස

8 comments:

  1. ලොකේ කලින් පෙනුනේ නිල් පාටට ය
    දැන් දැන් පෙනෙන් නේ කාලක් කලු වටය
    සොබාදමට පෙම් නොකරන මිනිසාට
    තව ටික දිනකි ඇත්තේ තම විනාසෙට..............!

    ReplyDelete
  2. මිනිස්සු වැඩි වෙන කොට ගහ කොළ කපන්න ඕන තමයි. ඒත් අත්‍යවශ්‍ය නොවන දේටත් මොන තරම් ගහකොළ කපල දානවා ද..

    ReplyDelete
    Replies
    1. ඔව් අනවශ්‍ය විදියට ගස් කපනවා....

      Delete
  3. විනාසයට ලගයි මලයෝ..

    ReplyDelete
  4. වැඩි පුර ලැබෙද්දී ඇතිවෙන විපාක.

    ReplyDelete
    Replies
    1. ඔව් හැමදේම ලානට තියෙන්න ඕනෙ...

      Delete