Monday, September 15, 2014

ආකල්ප සංවර්ධනය

එකම රටක් ලෙස සිටිනට හැකිවේ නම්
අපේ දෙයට ගරු කරනට දන්නේ නම්
වෙනසක් කරන්නට අයුරක් දන්නේ නම්
දියුණුව නොනවතින බව දන්නේ නම්

නිවැරදි සිතුම් ඇති අය වට්ටනු නොහැකි
වංචාවකින් ලොව ජයගන්නට නොහැකි
හරි ආකල්පයෙන් ලොව වෙත යන්න සකි
හදවත් තුලින් නොමියෙන ලෙස සිටිනු හැකි

1 comment:

  1. ඇත්තනෙ කතාව. ආකල්ප සංවර්ධනය නොවුනොත් වෙන මොකකින් වත් පලක් නෑ.

    ReplyDelete