Monday, October 5, 2015

ගුරු දිනය වෙනුවෙන්...

අඩුව නොකරම දැනුම දේනම්
කිසිම අයෙකුට වෙනස නැතිනම්
නැවුම් වෙනසට දිරිය වේනම්
රටම බාරයි ඔබට එහෙනම්

6 comments:

  1. ගුරුවරුන්ට අපි තිබ්බ තැන ඒ සැලකීම අද නෑ බං
    අත ගුරුකම කියන්නෙත් නිකංම රස්සාවක් ගාණට දාල
    වැඩක් නෑ කතා කරල

    ReplyDelete
  2. http://madhumadhavi135.blogspot.com/2015/10/blog-post_12.html

    ReplyDelete