Wednesday, October 28, 2015

...

අකුරකට දිවි ඇත්ද දුක සතුට ලැබ දෙන්න
හැගුමකට පුළුවන්ද වචනයක හිරවෙන්න
සිහිනෙකට හැකිවේද පද පේලි පුරවන්න
කවියකට හැකිවේද ජීවිතය පවසන්න

2 comments:

  1. අකුරකට හැකිය දුක සතුට ලැබදෙන්න
    හැගුමකට බැරිය වචනයක හිරවෙන්න
    සිහිනයක් ඇතිය පද පේලි පුරවන්න
    කවියකට හැක සබඳ ජීවිතය පවසන්න

    ReplyDelete
  2. කවියකට හැකියි................... විශ්වාසයෙන් ම හැකියි

    ReplyDelete