Friday, May 20, 2016

ගංවතුර

සොබාදහම උරණව දඬුවම් දෙනවා
වැසි වැඩි වෙමින් ගංගා දිය උතුරනවා
ඒ ගං දියට දිවි පැතුමන් යටවෙනවා
ගං දිය උඩින් මනුසත්කම උතුරනවා

4 comments:

  1. ඒ විතරක් නෙමේ හැම දෙයක්ම

    ReplyDelete
  2. කවුරු කොහොම ගහ ගෙන බැනගෙන හිටියත්
    දුකකදි අපේ හිත් උනුවෙනවා තාමත් ......

    අපි හැමෝම සොබාදහමට මීට වඩා ළංවෙමු.
    ජයවේවා !!!

    ReplyDelete