Monday, July 4, 2016

සමාජ ජාල වෙබ් අඩවි...

එකලදි මටත් වැරදිම විතරයි ඇසුනේ
එනමුත් මටත් එක්වී බලනට සිතුනේ
එෆ්.බී,බ්ලොගර් සමඟින් මා එක්වන්නේ
පහත තිබෙන මතයයි සිත තුළ පිරුනේ

කවිද කතන්දර නිතරම කියවන්නේ
පාළුව දුරලමින් සිත්තොස පුරවන්නේ
දැනුම බෙදා ගැනුමට හොඳ මග වන්නේ
හොඳට හදන දේ වැරදිව ඇයි ගන්නේ

4 comments:

  1. "හොදට හදන දේ ඇයි වැරදිව ගන්නේ" මටත් ඔය ගැටලුව තියෙනවා.

    ජයවේවා!!!

    ReplyDelete
  2. හොඳට හදන දේ වැරදිව ගන්න එක නේන්නං ඉන්දරේ අපේ උන්දැල කරන්නෙ. ඩයිනමයිට් හැදුවඑක ගැනත් ඇල්ෆ්‍රඩ් නෝබෙල් පස්සෙ පසුතැවිලි උනාලු..

    ReplyDelete
    Replies
    1. ඇත්ත...ඔය සීන් එක මාත් අහල තියනවා...

      Delete