Monday, August 1, 2016

සිහිනයට අත්වැලක්...

ඒ පොඩි සිත්වල දිරිය වැඩෙන්නට
සිතේ ඇඳෙන හීනය වෙත යන්නට
හෙට දින බිහිවන ලොව ජයගන්නට
හැකිවෙද උපකාරය ලැබ දෙන්නට

මහනුවර උඩුමුල්ල ගම්මානයේ දරුවන් 29 දෙනෙකුට පොත් සහ පාසල් උපකරන ලබා දීමේ කටයුත්තට සහය වීමට කැමති නම් නාලක දිසානායකට දන්වන්න...

4 comments:

  1. අපූරුයි ඉන්ද්‍රජිත්. ඉගෙනගන්න ළමයින්ගේ ඇස් පාදන්න ගන්න උත්සාහයට මගෙන් සුභ පැතුම්. කැමතියි එදාටත් සහභාගී වෙන්න.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...0711600087 අංකයෙන් නාලක අමතා වැඩි විස්තර ලබා ගන්න...

      Delete
  2. සහබාගී වෙන්න නං නොහැකියි. බොරු කියන්න ඕන නෑනෙ. මේ දවස් වල තත්වය ටිකක් බිසී...
    නැවත දවසක දිය හැකි උදව්වක් දෙන්නම්..
    සියලුම දේ සර්වප්‍රකාරයෙන් සාර්තක වේවා..
    ජයෙන් ජය ඔබට

    ReplyDelete