Friday, November 22, 2019

මල් කුමරි...

දිවි මරණ දරුණු විශ පොළව තුළ සඟවලා
ඉහළ ඇදි ළතාවක අතු අගේ පීදිලා
යනෙන නෙත් හැමක වගෙ සොඳුරු පැහැ තවරලා
දැනෙන සේ හිනැහුනා මල් කුමරි නියඟලා

No comments:

Post a Comment