Saturday, February 27, 2021

ඈත තරුව...

ශීත රැයක ඈත තරුව රුවට දිලෙනවා

එහෙව් තරුව ළඟට ඇදෙන හීන පෙනෙනවා

ශීත මකන සුවය සදන අයුරු හැඟෙනවා

සැබෑවටම එදෙසට යන මඟක් සොයනවා




No comments:

Post a Comment