Saturday, December 1, 2012

සැබෑම නායකයා ඒ ඔබමය


දේශයක් ගැන ලොවට කියන්නට
…අපේ රටේ නම ලොවේ රැදෙන්නට
…අප කවුදැයි මුලු ලොවට පෙනෙන්නට
…උපහාරයි වැඩකල නායක හට

…ක්‍රීඩකයන් රැකුමට සටනට ගිය
…තානාපතිවරු නිදියන දේශය
…ලොවේම ජය කිරුලකට රැගෙන ගිය
…සැබෑම නායකයා ඒ ඔබමය

ඒ  සැබෑ නායකයාගෙ උපන් දිනය වෙනුවෙනි.....

9 comments:

  1. ආ අදද උපන්දිනය

    "අටම්පහුර" සහ "මහන මැසිම" ලියන ලක්මාල්

    ReplyDelete
    Replies
    1. ඔව්...
      මම අටම්පහුරට නිතර ඒනවා...කමෙන්ට් කරන්න බැහැ...

      Delete
  2. ඔහු දිනලා දුන්න ඒ අභිමානය කොහොම අමතක කරන්නද ?

    ReplyDelete
  3. ඇත්තටම මටත් මතකයි ඒ වකවානුව...ඔහු නම් රට වෙනුවෙන් ඒ කාලෙදි සිරාම පොරක්...


    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  4. ඇත්ත. කාලෙකින් බිහිවුනේ..

    ReplyDelete
  5. මං කැමතිම ක්‍රීඩකයෙක් තමා අර්ජුන. මේ ෆොටෝ එක දැක්කම මතක් උනේ එදා අපි මැච් එක බලපු හැටි.

    ReplyDelete
    Replies
    1. මට ඒ කාලෙ වයස අවුරුද්දක් නිසා බලන්න බැරි වුනා...

      Delete