Wednesday, December 12, 2012

ජාතිවාදය නොව දේශ වාදය....


අපේ වෙලදපොල නැතිකරන්නේ ඉන්දියාවෙන් ආපු බඩුමයි
…වෙනත් ජාතික අපේ අයටම එයට බැනලා වැඩක් නැමයි
…ජාතියේ නම කුමක් වූවත් සරුකරන්නේ රටේ දිවියයි
…භේද වෙන්නට එපා කවුරුත් වෙනත් රටවල් ඊට සතුටුයි

…ලින්ක් රොටෝමැක් හිරවෙයි බෑ ලියවන්න
…චොකලට් උනත් එහෙමයි නෑ රස දෙන්න
… ඕන දෙයක හරි තත්වය රැක ගන්න
…මෙහෙදි හදන දෙය මෙහෙදී අරගන්න

5 comments:

  1. ඒකනම් ඇත්ත අපේ දේවල් අපට වටින්නේ නැහැනේ ,,,,..
    බ්ලොග් එකට home page එකක් එකතු කරන්න ඒක බලන කෙනෙකුටත් පහසුවක් ...මොකද අලුත් පෝස්ට් එකක් publish වුනහම එය home page එකට තමයි යන්නේ....

    ReplyDelete
  2. හ්ම්ම්.. කවි ටිකත් හොඳයි. අදහසත් හොඳයි. අපේ දේ අපි ගත්තොත් නේ ඒක තත්ත්වයෙන් දියුණු වෙලා එන්නේ.

    කවි ලියද්දී වචන පේලියට ගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් තියනවා මෙන්න මෙතන. http://aluth-malli.blogspot.com/ මේකේ ඇති සීපද කියල පෝස්ට් එකක්. ඒක බලන්න පොඩ්ඩක්. ප්‍රයෝජනවත් වෙයි මං හිතන්නේ.

    ReplyDelete
  3. කාලෙක ඉඳල දැනුවත් කරන දෙයක්.අපේ දේ අපි ගනිමු..

    ReplyDelete
    Replies
    1. ඔව්..අපෙ දෙ ගන්න ඔනෙ හැකි හැම විටම....

      Delete