Saturday, January 5, 2013

ඇයිද තීරුවක්?


…ජාතික කොඩියෙ වෙන්කර ඇත තීරු දෙකක්
…ඉන් දක්වන්නෙ මෙරටේ ඇති ජාති දෙකක්
…ඔවුන් වෙතට දුන්නේ ඇයි තීරු දෙකක්
…ජාතික කොඩියෙ සිට ඇරඹුවෙ ඇයි බෙදුමක්

…ජාතික කොඩිය මුලු රටටම උරුම බැවින්
…තීරු දෙකක් පමණක් ඇයි දුන්නෙ ඉතින්
…රට තුල සමව වෙසෙනට උවමනා බැවින්
…කොඩියෙන් බෙදුම නවතන්නට හිතමු ඉතින්

7 comments:

  1. ටිකක් වෙනස්ව හිතපු සිතිවිල්ලක්. ජය..!

    ReplyDelete
    Replies
    1. ඔව්...වෙනස් විදිහට හිතුවා....

      Delete
  2. මේ බෙදුම්වාදය පටන් අරන් තියෙන්නෙ අද ඊයෙ නෙමේ..මහ ජාතිය, සුළු ජාතිය එදා ඉඳන් වෙන කරගෙන...

    ඒ ඇත්ත පදවලින්. අපූරුයි

    ReplyDelete
    Replies
    1. ඔව්,ඒක ඉක්මනින් වෙනස් වෙන්න ඔනෙ....

      ස්තූතියි...

      Delete
  3. අද කවියනම් ගොඩාක් ලස්සනයි

    ජය වේවා!!

    ReplyDelete
  4. මෙවැනි කවි වැඩි වැඩියෙන් දකින්නට ලැබේවා! ලියන අයට ජයවේවා!

    ReplyDelete