Wednesday, April 17, 2013

නීතිය

අනාගතය මෙරටේ දියුණට යන්න
හොර මැරකම්ද පොඩ්ඩක් හෝ නවතන්න
වැරදි කරුව හොයලා දඩුවම් දෙන්න
කෙලින් නීතියක් මෙරටේ බිහිවෙන්න

ඉවක් බවක් නැති ලෙස හොරකම් කරන
රටේ මුදල් වංචාවෙන් අරගන්න
එහෙව් වැඩෙන් අපෙ සිරිලක වනසවන
උන්හට අනේ රජ කල දඩුවම් දෙන්න

4 comments:

  1. ඒ වගේම දඬුවම් හරියට ක්‍රියාත්මක වෙන්නත් ඕන. ලොකු පොඩි වෙනසක් නැතිව.

    ReplyDelete
  2. චන්දනගේ කථාවත් සමඟ එකඟයි

    ReplyDelete