Friday, May 17, 2013

නිදහස් රටක සිව් වසරක්....

විරුවන් දිවි පුදා සිරිලක රැක දුන්නා
ඒ නාමයෙන් එදවස නිදහස ලැබුණා
නිදහස් රටෙ සිව් වසරක් ගත කෙරුණා
අනාගතය වෙනුවෙන් කෙරුණද කරණා?

උපන් බිමට ද්‍රෝහී උන් ඉන්න එපා
බේදය නැවත සිරිලක වෙත එන්න එපා
විරුවන් සුරැකි මේ රට වෙන් කරන් එපා
කාටත් උරුම සිරිලක අනෙ බෙදන් එපා

6 comments:

  1. වසර තිහක ශාපය නිමා කෙරෑ
    රට වැනසූ ප්රයභාකරන් එලොව යැවූ
    සාමයේ අරැණළූ අප අතේ තියූ
    රණවිරැවාය ලොව නම රැන්ඳූ

    ReplyDelete
  2. ඔය නිදහස නියම නිදහසක් බවට පත් වෙන්න ඔනේ..

    ReplyDelete
  3. //කාටත් උරුම සිරිලක අනෙ බෙදන් එපා// හැමෝන්ගෙම ප්‍රර්තනාවත් එයයි.

    ReplyDelete