Wednesday, August 27, 2014

දොස්තර?

පොඩි ළමයකුට අපයෝජන සිදු කරපු
ජීවකයන්ගෙ නම කැත කරලා දාපු
මෙහෙම එවුන් එල්ල්න්නට බැරි කරපු
කවුද මෝඩයා අපෙ නීතිය හදපු

වෙනින් ඩොකාලත් මූ හට උදව්වලු
එහෙම උනුත් මේ දිවයිනෙ ඉන්නවලු
උන් බල කරල වර්තාවක් හදනවලු
කාටත් හොරා වංචාවත් රජ වෙයිලු  

4 comments:

  1. රජ වෙලා ඉන්නේ අවංකයොද බං එතකොට..

    ReplyDelete
  2. උඩ ඉදන්ම ඉන්නේ හොරු වෙච්ච කොට තව මොන කතාද බං..

    ReplyDelete