රට සරු කරපු ගොවි බිම් අද වේලෙනවා
ලොක්කන් ගස් කපා ගොවියන් විදවනවා
මාස ගනන් වැව් වල ජල බිදු නැතුවා
බීමට වතුර සොයමින් දුර ඇවිදිනවා
නෙක නෙක සිහින පෙන්නා ඡන්දය ගන්න
බලවත් මහතුනේ පොඩ්ඩක් දැනගන්න
නැවත වරක් මේ විපතක් නොමවෙන්න
දිගුකල් සැළැස්මක් දැන්වත් ගෙන එන්න
ලොක්කන් ගස් කපා ගොවියන් විදවනවා
මාස ගනන් වැව් වල ජල බිදු නැතුවා
බීමට වතුර සොයමින් දුර ඇවිදිනවා
නෙක නෙක සිහින පෙන්නා ඡන්දය ගන්න
බලවත් මහතුනේ පොඩ්ඩක් දැනගන්න
නැවත වරක් මේ විපතක් නොමවෙන්න
දිගුකල් සැළැස්මක් දැන්වත් ගෙන එන්න
මේ බ්ලොග් එකත් නියගෙට අහුවෙලා තිබිලා ආයේ මෙන්න පොද වැස්සක් වැටිලා..
ReplyDeleteදිගටම එනවා..දැං උ/පෙ ඉවරයි....
Deleteඅම්මපා ඔව් දිනෙශ් මලේ ඇතියන්තං එකක් ලියලා
ReplyDeleteනැවතත් දිගටම ලියනවා....
Deleteවැහි නැති උනත් වතුරෙන් රට දිනවනවා
ReplyDeleteකළ හොද අපේ හැමදාවත් පවතිනවා
ගොවිතැන් වලට වතුරක් ඕනැ නැති වෙනවා
ලබන පාර චන්දෙත් අපි දිනවනවා
ඒක ඇත්ත....
Deleteසැලසුම් නං කවද හැදෙයිද! හැදුනත් ක්රියාත්මක වීම?
ReplyDeleteඒකනෙ...
Delete