Wednesday, November 5, 2014

නව නිපැයුම්...

ලෝකය සමග රට පෙරටම ගෙනයන්න
අළුතෙන් සිතා අළුතෙන් දේ නිපදන්න
හෙට දින හැදෙන නව ලෝකය ජයගන්න
මනුසත් දියුණුවට විද්‍යා කරකන්න

අළුත් දෙයක් තනමින් ලොව ජයගන්න
අනාගතේ ලොව වෙනසට ගෙනයන්න
කරනා විටදි තව මොහොතක් සිතමින්න
සොබාදහම හැමදාටම රැකගන්න

2 comments:

  1. ලංකාවේ අළුත් දේ හදන්නනම් මිනිස්සු ඉන්නවා.. ඒත් ඊට පස්සේ එකට අත දෙන්න තමයි එකෙක් නැත්තේ..

    ReplyDelete