Wednesday, December 31, 2014

2015 සුභ නව වසරක් වේවා...

නිවැරදි දෑතකට සිරිලක හිමි වේවා
සොබා දහමෙ කරුණාවද හිමි වේවා
රට නාමයෙන් සැමදන එකමුතු වේවා
නව වසරෙදී මුළු රටටම ජය වේවා

ක්‍රීඩාවෙදී ලොව දිනුමට හැකි වෙන්නයි
නව නිපැයුම්ද රට වෙනුවෙන් බිහි වෙන්නයි
ලෝකය ඉදිරියේ නැවතත් සිට ගන්නයි
ලක් මෑණියන් හට වසරම සුභ වෙන්නයි


6 comments:

  1. සුභම සුභ නව වසරක් වේවා................................

    කුගැගීප

    ReplyDelete
  2. සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  3. සියලු දෙනාටම සුභ වේවා
    ජයෙන් ජයම වේවා
    සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete