Saturday, January 10, 2015

නව යුගයක්

ජනතාබලය නායකයන් දැනගත්වා
සුදුස්සාට සුදුසුම තැන හිමි වේවා
නීතිය රටේ සුරකින්නට හැකි වේවා
වචනෙට නොවන නව යුගයක් බිහි වේවා

2 comments:

  1. අනිවාර්යයෙන් ම අපි වචනයට පමණක් සීමා නොවූ රටක් හදන්න උත්සහ ගනිමු.......... කවිය අගෙයි

    ReplyDelete