Friday, January 23, 2015

මැරෙමින් ඉපිද....

මැරෙමින් ඉපිද දිගටම සටනේ රැදිලා
සෙන්පති ලෙසින් අප මවුබිම රැකදිලා
නිදහස සමග සතුටද රටටම දීලා
සිරබත් කෑව පෙර රජුහට වැරදීලා

පෙරටම යන්න දිරි ශක්තිය හිමි වේවා
මවුබිම නමින් සැමදාටම ජය වේවා
රට වෙනුවෙන්ම සැම දෙවියන් රැක දේවා
නිදහස දුන්න ජනපතිදුනි තුති වේවා

4 comments:

  1. එළම තමා....
    අපූරුයි....
    මෛත්‍රී කරපු තවත් හොද වැඩක්

    ReplyDelete
  2. ජයවේවා....................

    මෙෙත්‍රීවේවා........

    ReplyDelete