Sunday, January 18, 2015

මහවැලිය

දෙ‍නෝදහකගේ පවස නිවා දමනා
බත් පත බෙදනා කෙත් වතු සරු කරනා
අදුර නිවන්නට නිති විදුලිය බෙදනා
මහවැලි ගංදිය සෙමින් ගලා බසිනා

4 comments:

  1. හැමදාම කවිම ලියන්නේ, කතාවක් එහෙම ලියන්න ආසාවක් නැද්ද??

    ReplyDelete
  2. මොකද්ද බං මේ ටිකක් පණ ඇතිව ලියකො

    ReplyDelete