දුකද සතුටද වේදනාවද එකට එක් කළ පුදුම තැනකි
වදන් ඝෝෂා එකට ගැයෙනා අරුම දැනෙනා ගීයකි
සෑම අරමුණු එකට ගැටෙනා හැගුම් පිරෙනා සිහිනෙකි
ගතට සිතටත් හොදින් දැනෙනා කළබලේ මැද වරුවකි
වදන් ඝෝෂා එකට ගැයෙනා අරුම දැනෙනා ගීයකි
සෑම අරමුණු එකට ගැටෙනා හැගුම් පිරෙනා සිහිනෙකි
ගතට සිතටත් හොදින් දැනෙනා කළබලේ මැද වරුවකි
කෙටියි අපූරුයි
ReplyDeleteජයෙන් ජයම වේවා
ස්තූතියි...
Deleteඔය කළබල අතරෙත් කොච්චර සුන්දර දේවල් මැවෙනවද..
ReplyDeleteඔව් ගොඩක් දේ මැවෙනවා...
Delete