Friday, March 6, 2015

ඖෂධ පනත

රට වැසියන්ගෙ වටිනා දිවි රැකගන්න
අඩු මුදලකට නිසි ඖෂධ ලැබ දෙන්න
රැවටිලි මෙන්ම ජාවාරම නවතින්න
හැකි ඉක්මනින් සම්මත කර ගෙන එන්න

රට කාසියට ලොක්කන් යට වෙන්න එපා
මාෆියාව ඉදිරියෙ බය වෙන්න එපා
මතු වී ඇවිත් නැවතත් නැති වෙන්න එපා
සැම වෙනුවෙන්ම එන දේ හරවන්න එපා

4 comments:

  1. පනත නම් ඉතින් ආවනේ.. බලමුකෝ ඒක වැඩද කියලා ඊලගට..

    ReplyDelete
  2. ඔය පනත රටක් වෙනස් කරන්න තරම් දෙයක් වුණ ඒකේ.... හරියට ක්‍රියාත්මක කරගත්තොත් වටිනවා

    ReplyDelete