හැම දේ ගැනම අළුතෙන් සිතලා බලන අළුතෙන් සිතන්නට ලියනා කවි වදන
නැත සියල්ල තිබෙන්නේ අප ලොව දකින විදිය අනුවය
ඔව්...
අඳින ඇඳුම අනුව විනයක් ඇති බවක් දිස්වේ යන්න බොරුවක් නොවේ...නමුත් ඇඳුම තුළ සිටින සතා හඳුනා ගැනීම ලෙහෙසි පහසු කාරියක් නොවේ...
ටයි කෝට් අදින හොරවරයන් ටික අතරේකොට කලිසන් ඇදන් හොද මිනිසුන් හැසිරේ
විනය තියෙන්න ඕන හැසීරීමයි ක්‍රියාවයි ඇතුලේ..
ඇත්ත...ඒත් සමහරුන්ට ඒක තේරෙන්නෙ නෑ...
නැත සියල්ල තිබෙන්නේ අප ලොව දකින විදිය අනුවය
ReplyDeleteඔව්...
Deleteඅඳින ඇඳුම අනුව විනයක් ඇති බවක් දිස්වේ යන්න බොරුවක් නොවේ...
ReplyDeleteනමුත් ඇඳුම තුළ සිටින සතා හඳුනා ගැනීම ලෙහෙසි පහසු කාරියක් නොවේ...
ටයි කෝට් අදින හොරවරයන් ටික අතරේ
Deleteකොට කලිසන් ඇදන් හොද මිනිසුන් හැසිරේ
විනය තියෙන්න ඕන හැසීරීමයි ක්‍රියාවයි ඇතුලේ..
ReplyDeleteඇත්ත...ඒත් සමහරුන්ට ඒක තේරෙන්නෙ නෑ...
Delete