Monday, March 23, 2015

නව යුගයක්..??

තව මාසෙකින් නව රට බිහි කල හැකිද?
යන මාවතේ හරි වෙනසක් සිදු වෙයිද?
වැරදුන අයත් ඇමතියො ලෙස යලි ඇයිද?
අප දැක ඇත්තෙ හංසයවද කොකාවද?

8 comments:

  1. දැන් නම් පේන්න ඉන්නේ පාත්තයෙක් වගේ බං..

    ReplyDelete
  2. මං හිතන්නෙ කොකා

    ReplyDelete
    Replies
    1. ඔව් අපට කොකා ‍ප‍ෙන්නුවා...

      Delete
  3. මං නං කැමතියි උඩ දාගන දගලපු උන්ට හොද වැඩේ

    ReplyDelete
  4. ජන්දෙට කළින් පෙන්නුවේ හංසයව...
    දැන් ඉතින් ඕනේ සතෙක්ව පෙන්නන්න බලය සහ අයිතිය උන්ට තියෙනවා...
    එක එක අවස්ථාව අනුව දැන් එක එක සත්තු දැකගන්න පුළුවන් වෙයි...

    ReplyDelete