හැම දේ ගැනම අළුතෙන් සිතලා බලන අළුතෙන් සිතන්නට ලියනා කවි වදන
ගෙනියන පැටවුන්හට උන් වද දෙනවායකඩෙන් තල තලා ප්‍රැක්ටිස් කරවනවාදංවැල් දමාලා පෙරහැරෙ දක්කනවාසුද්දන් හට පේන්න පෝලෝ ගස්සනවා
වනේ සතා ගෙනවිත් වද දුන් පසුවසුරකින්නටත් එනවා හිරිකිත නැතුව
අනේ මහත්තයෝ ඉන්නට දෙනවාදඔබේ පැටවු වාගේ දරුවන් මටදඋන් ගෙනිහින් වෙන මොනවා කරන්නදමහන්තත්තකම පෙන්නන්නට නෙවෙද
වාසිය නිසා මනුසත්කම් යටවෙනවාලොකුකනම් නිසා දෙවියන්ටත් නොපෙනෙනවා
ඔවුවට උත්තර දෙන්න කාටවත් ඕන කමක් නෑ මලයෝ..
ඔව් උත්තර දුන්න නම් මේ වෙද්දි විසදිලා...
අපේ බ්ලොග් දර්ශකයටත් බ්ලොග් එක ඇතුල් කරන්න අපට ලින්ක් එක ඊ මේල් කරන්න. අපේ සින්ඩියට පිවිසෙන්න පහතින්.http://blogdharshakaya.blogspot.com/
ස්තූතියි...
ගෙනියන පැටවුන්හට උන් වද දෙනවා
ReplyDeleteයකඩෙන් තල තලා ප්‍රැක්ටිස් කරවනවා
දංවැල් දමාලා පෙරහැරෙ දක්කනවා
සුද්දන් හට පේන්න පෝලෝ ගස්සනවා
වනේ සතා ගෙනවිත් වද දුන් පසුව
Deleteසුරකින්නටත් එනවා හිරිකිත නැතුව
අනේ මහත්තයෝ ඉන්නට දෙනවාද
ReplyDeleteඔබේ පැටවු වාගේ දරුවන් මටද
උන් ගෙනිහින් වෙන මොනවා කරන්නද
මහන්තත්තකම පෙන්නන්නට නෙවෙද
වාසිය නිසා මනුසත්කම් යටවෙනවා
Deleteලොකුකනම් නිසා දෙවියන්ටත් නොපෙනෙනවා
ඔවුවට උත්තර දෙන්න කාටවත් ඕන කමක් නෑ මලයෝ..
ReplyDeleteඔව් උත්තර දුන්න නම් මේ වෙද්දි විසදිලා...
Deleteඅපේ බ්ලොග් දර්ශකයටත් බ්ලොග් එක ඇතුල් කරන්න අපට ලින්ක් එක ඊ මේල් කරන්න. අපේ සින්ඩියට පිවිසෙන්න පහතින්.
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/
ස්තූතියි...
Delete