Friday, September 18, 2015

යහපත් දවසක්...

නැණ ගුණ දෙකම පිරවිය හැකි ඉගෙනුමද
මිනිස් මනස සුවපත්වන කළාවද
නිවැරදි දෙයින් පුරවා නැංවිය හැකිද
එදිනට ලැබෙයි ඒ සුන්දර දින සබද

8 comments:

  1. යා යා...
    ඉන්දරේ හරි ඉන්දරේ

    ReplyDelete
  2. ඉන්දරේ, දාහං ෆලොවර්ස් ගැජට් එක. අපිට ලේසියි ෆලෝ කරන්න.

    ReplyDelete
    Replies
    1. වෙරි සොරි. පහළ තියෙනව දැක්කා...

      Delete
    2. සතුටින් පිළිගන්නවා දිගටම එන්න...

      Delete
  3. Replies
    1. ඔව්...සතුටින් පිළිගන්නවා දිගටම එන්න...

      Delete
  4. හ්ම්.................. හ්ම්

    ReplyDelete