පැයෙන් එහෙ මෙහෙ යන්න කියලා පාරවල් සදනා වෙලාවේ
වගුරු ගොඩකර කැළෑ එළි කර ගුවන් තොටු සෑදූ වෙලාවේ
වවන්නට ගබඩා කරන්නට අළුත් ක්‍රම ගැන අහක බැළුවේ
රටට ගැලපෙන දියුණුවක් ගැන තවම නැතිදෝ සොයා බැළුවේ
වගුරු ගොඩකර කැළෑ එළි කර ගුවන් තොටු සෑදූ වෙලාවේ
වවන්නට ගබඩා කරන්නට අළුත් ක්‍රම ගැන අහක බැළුවේ
රටට ගැලපෙන දියුණුවක් ගැන තවම නැතිදෝ සොයා බැළුවේ
ඒක හරි
ReplyDeleteඔව් රටට ගැලෙපෙන දියුණු වක් අවශ්‍යයි ...
Deleteඔවුවා ඉතින් ඔහොම තමා කියල තමයි කියන්න වෙන්නේ..
ReplyDeleteඑහෙම බෑනෙ...
Deleteකවි බ්ලොගයක් නේද?
ReplyDeleteඅපිත් එනවා ඈ...
ජයවේ ඉන්ද්‍ර!
ඔව්
Deleteස්තුතියි
දිගටම එන්න...