කුඩ්ඩා:-ගහපන්සර් ගෙන්වන 'එතුමට' කතිර
එතන ඉදන් ගහපන් 'සැලියුට්' නිතර
උරපු එකයි ලොකු වරදම දැනගන්න
ගහපන් සර් මගෙ ඉලඇට කුඩුවෙන්න
නිලධාරියා:-මොකක්ද තෝ කිව්වෙ?!
කුඩ්ඩා:-ඇත්ත සර් කියවුනේ...
එතන ඉදන් ගහපන් 'සැලියුට්' නිතර
උරපු එකයි ලොකු වරදම දැනගන්න
ගහපන් සර් මගෙ ඉලඇට කුඩුවෙන්න
නිලධාරියා:-මොකක්ද තෝ කිව්වෙ?!
කුඩ්ඩා:-ඇත්ත සර් කියවුනේ...
සහතික ඇත්ත
ReplyDeleteඔව්...
Deleteඅමූලික ඇත්ත!
ReplyDeleteඔව්...
Deleteඅමූලික ඇත්ත,සහිතික ඇත්ත දෙකටම පිලිතුර ඔව්
ReplyDeleteඑතකොට මට මොකක්ද????
දුරකතනය මගින් පිළිතුරු ලිවීම අපහසු බැවින් දීර්ග පිළිතුරු නැත...
Deleteහරිම අමුතුයි
ReplyDeleteලියන්න තවත්
ආසයි කියවන්න
අවාසනාවට වගේ ඇත්ත කතාව.
ReplyDeleteඇත්තටම අවාසනාව...
Deleteඇත්ත...
ReplyDeleteඔව්...
DeleteEla da Bra
ReplyDeleteස්තූතියි...
Delete