Sunday, December 20, 2015

කුඩ්ඩා...

කුඩ්ඩා:-ගහපන්සර් ගෙන්වන 'එතුමට' කතිර
             එතන ඉදන් ගහපන් 'සැලියුට්' නිතර

             උරපු එකයි ලොකු වරදම දැනගන්න
              ගහපන් සර් මගෙ ඉලඇට කුඩුවෙන්න

නිලධාරියා:-මොකක්ද තෝ කිව්වෙ?!

කුඩ්ඩා:-ඇත්ත සර් කියවුනේ...

13 comments:

  1. අමූලික ඇත්ත!

    ReplyDelete
  2. අමූලික ඇත්ත,සහිතික ඇත්ත දෙකටම පිලිතුර ඔව්
    එතකොට මට මොකක්ද????

    ReplyDelete
    Replies
    1. දුරකතනය මගින් පිළිතුරු ලිවීම අපහසු බැවින් දීර්ග පිළිතුරු නැත...

      Delete
  3. හරිම අමුතුයි
    ලියන්න තවත්
    ආසයි කියවන්න

    ReplyDelete
  4. අවාසනාවට වගේ ඇත්ත කතාව.

    ReplyDelete