Thursday, December 31, 2015

අලුත් වසරෙදී සැමටම ජය වෙන්නයි...

දෙදහස් පහලවේ පාඩම් ඉගෙනගෙන
දෙදහස් දාසයේ තව දියුණට යන්න
සැමහට රටේ නව අදහස් ඇතිවෙන්න
සැම දෙවිවරුනි රටටම වරමක් දෙන්න

සිත්තුල සතුට සැම විටකම උතුරන්නයි
බාධක ඉදිරියේ නොසැලෙන දිරිගන්නයි
සැම දන එකා මෙන් දියුනුව වෙත යන්නයි
අලුත් වසරෙදී සැමටම ජය වෙන්නයි

8 comments:

  1. ඉන්දරේටත් සුභ නව වසරක් වේවා

    ReplyDelete
  2. සුභ නව වසරක් වේවා.................

    ReplyDelete
  3. සුබ නව වසරකක් වේවා.

    ReplyDelete
  4. තව තවත් දියුණුව වෙත පා නගන සුභ නව වසරක් වේවා!

    ReplyDelete