Tuesday, February 24, 2015

විනය

කොණ්ඩය වවන අය නැහැදුනු කට්ටියද?
කොණ්ඩය කපන විට විනයක් ඇති වෙයිද?
අදින ඇද‍ුම විනයට මිනුමක් වෙයිද?
විනය තියෙන්නේ පෙනුමෙද ක්‍රියාවෙද?

Monday, February 9, 2015

දවල් නගරය

දුකද සතුටද වේදනාවද එකට එක් කළ පුදුම තැනකි
වදන් ඝෝෂා එකට ගැයෙනා අරුම දැනෙනා ගීයකි
සෑම අරමුණු එකට ගැටෙනා හැගුම් පිරෙනා සිහිනෙකි
ගතට සිතටත් හොදින් දැනෙනා කළබලේ මැද වරුවකි