Sunday, January 10, 2016

කඳුළ

විද්‍යාවේදි ඇස රැකගත් ද්‍රාවණය
සතුටත් දුකත් ළඟ නිබඳව එකලෙසය
හඬ නොනැඟෙන්න ලොව වෙත දෙන පණිවිඩය
වදනින් කියනු බැරි හඟුමක ප්‍රතිඵලය

6 comments:

  1. කඳුලු බිඳක් නිසා විසඳුන ප්‍රශ්ණ සහ වැඩි වෙච්ච ප්‍රශ්න අමපණයි, ඇඳපු වඳුරු ඇඳුම් (රවී වීරසිංහ ), නැවත පෑස්සුණු සම්බඳකම් (මම ), උදාහරණ

    ReplyDelete
  2. දුකට සතුටට, නැතුවම බැරි.

    ReplyDelete
  3. ඕකේ වටිනාකම මට හොඳින්ම දැනෙනවා මේ දවස්වල. උඹ දන්නවනෙ.

    ReplyDelete