Saturday, April 30, 2016

පාලකයිනේ,

වැඩට හෙලනා දාඩියේ නිසි අගය ඉල්ලා
පෙරට ආ ඒ දිරිය මිනිසුන් රුහිරු හොල්ලා
එදානැගිටුම එහෙව් අයුරින් නතර කරලා
මෙදා උඹලම දිනය විකුණා සමරපල්ලා

8 comments:

  1. වෙන්නේ ඒකයි.... දැන්වත් කම්කරුවන් දේශපාලනයට කඩේ යෑම වෙනුවට තමන් විසින් තනිව හැකි මට්ටමින් කම්කරු දිනය සැමරීම ආරම්භ කළ යුතුයි...... අපේ යෝජනාව එයයි.

    ReplyDelete
    Replies
    1. ඒ යෝජනාවට සම්පූර්ණයෙන් එකඟයි....

      Delete
  2. කම්කරුවන් එය බලෙන් ගත්තොත් මිස දේශපාලකයින් දෙනකං බලා සිටීමෙන් නම් කිසිදා වැඩක් නොවන බව තේරුම් ගැනීමට නම් කල්යයි.

    ReplyDelete
  3. සහෝදර මගේ කම්කරුවනි හොයපල්ලා
    අහෝ තවත් දුක් ඇතිතැන් හොයපල්ලා
    පොහෝ දිනක් වුව එක්වී හිදපල්ලා
    බොහෝ දුරක් යා හුතු වෙයි දැනගල්ලා

    ජය වේවා!

    ReplyDelete