බාගය නොමැති බව කීමද කළ යුත්තේ?
බාගය තිබෙන බව කීමද කළ යුත්තේ?
බාගය පිරවීම නොවෙදෝ කල යුත්තේ?
මේවට දෙන්න පිළිතුරු මොනවද ඇත්තේ?
කුප්පි ලාම්පුව එලියයි සිතු අයද?
ඒ එලි මදියි යලි අලුතෙන් සිතු අයද?
ලෝකය වෙනස් කලෙ මේ අයගෙන් කවුද?
දන්නා කෙනෙක් මට පහදා කියනවද?
බාගය තිබෙන බව කීමද කළ යුත්තේ?
බාගය පිරවීම නොවෙදෝ කල යුත්තේ?
මේවට දෙන්න පිළිතුරු මොනවද ඇත්තේ?
කුප්පි ලාම්පුව එලියයි සිතු අයද?
ඒ එලි මදියි යලි අලුතෙන් සිතු අයද?
ලෝකය වෙනස් කලෙ මේ අයගෙන් කවුද?
දන්නා කෙනෙක් මට පහදා කියනවද?
අනේ මන්දා
ReplyDeleteටිකක් හිතල බලන්න...
Deleteඔය සුභවාදී අසුභවාදී කියන්නේ එකම කාසියේ දෙපැත්ත නේද???? කෙනෙක්ට දෙයක් සුභවාදී ව සහ අසුභවාදීවත් දකින්න හැකියි. දෙයක් වුණාට පස්සේ ඒ දිහා අසුභවාදීව දැකීම ඵලක් නැහැ කියලයි අපි නං විශ්වාස කරන්නේ... හැබැයි දෙයක් වෙන්න කලින් මේ දෙකම දැකීම සාර්ථකත්තවයට වැදගත්.. ඒත් එක තුළණයක් තිබිය යුතුයි...
ReplyDeleteඑකගයි...
Delete//ඒ එලි මදියි යලි අලුතෙන් සිතු අයද?//
ReplyDeleteමෙහෙම හිතන අය නේද ලෝකය වෙනස් කලේ...
මාත් එහම හිතනවා...
Deleteකුප්පි ලාම්පුව එලියයි සිතු අයද?
ReplyDeleteඒ එලි මදියි යලි අලුතෙන් සිතු අයද?
ලෝකය වෙනස් කලෙ මේ අයගෙන් කවුද?
මේ දෙගොල්ලම නෙමෙයි, ඔය වෙන එකෙක් නෙ විදිලිය හොයා ගත්තේ හැක්.
එහම කියන්නත් පුළුවන්...
Delete/දන්නා කෙනෙක් මට පහදා කියනවද?/
ReplyDeleteඅත දික්කරහං.
ඔන්න දැම්ම පහක්...! :-)
හිතුව කවුරුහරි ඕක කියයි කියල...
Delete