Monday, June 20, 2016

මම?

සොයා බලනෙමි මගේ ගැන මම මෙලොව ඉන්නේ කුම කරන්නද?
විවිධ රසයන එකට මුසුකර අළුත් දේවල් සොයා ගන්නද?
සිතේ හැඟුමන් වදන් කරමින් තවත් කවිපද ලියාලන්නද?
මගේ ගැන මට සොයා ගන්නට තවත් කොපමණ කලක් යාවිද?

අප කාටත් ඇති ප්‍රශ්නයක් මට දැණුන ආකාරය.

4 comments:

  1. මම. මට අයිති නැති මම. කොපමන කලක් ගියත් එය සොයා ගැනීමට නොහැක. එබැවින් ජීවත්ව සිටින මේ ටික කාලයේදී පරාර්ථකාමීව සුහදව දැහැමිව ඉන්න හැකිනම් එයයි වටින්නේ....

    ජයවේවා!!!

    ReplyDelete
  2. තමන්ට තමන් හමුවෙන්න කල් යනවා. ඉවසලා ඉදින්.

    ReplyDelete