හැම දේ ගැනම අළුතෙන් සිතලා බලන අළුතෙන් සිතන්නට ලියනා කවි වදන
හැමදාම ඔහොම තමා මලයා..
ඒක තමයි දුක අයියා...
ඔබ කියනා මේ කියමන ඇත්තකය රටක් හදන්නට මටනම් තනියම බැරිය නාහන එකා ගැන නොතකා තරයේම හැකි පමනින් මා යමි හරි පාරේම මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්
ඒකා බැගින් වැඩ කෙරුවිට හරි ලෙසටඒය සම්පතකි වැඩ සිදුවෙන කල රටට
නීතියක් නැති සමාජයක විනාසය.
සිරාවටම....
ජනතාව වැඩි වැඩියෙන් දැනුවත් වීම තමයි පිළියම. වෙන්නේ නැත්තෙත් ඒක තමයි.
ඔව්...දැනුවත් වීම තුලින් මෙ තත්වය වෙනස් කරන්න පුළුවන්.....
බුද්ධිය හීන වීමත් ඕකට බලපානව. දැන් ගොඩක් ඉන්නෙ දැනුම ඇත්තො මිසක් බුද්ධිමතුන් නෙමේ...
ඔව්,රටට සැබෑ බුද්ධිමතුන් ඔනෙ....
හැමදාම ඔහොම තමා මලයා..
ReplyDeleteඒක තමයි දුක අයියා...
Deleteඔබ කියනා මේ කියමන ඇත්තකය
ReplyDeleteරටක් හදන්නට මටනම් තනියම බැරිය
නාහන එකා ගැන නොතකා තරයේම
හැකි පමනින් මා යමි හරි පාරේම
මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්
ඒකා බැගින් වැඩ කෙරුවිට හරි ලෙසට
Deleteඒය සම්පතකි වැඩ සිදුවෙන කල රටට
නීතියක් නැති සමාජයක විනාසය.
ReplyDeleteසිරාවටම....
Deleteජනතාව වැඩි වැඩියෙන් දැනුවත් වීම තමයි පිළියම. වෙන්නේ නැත්තෙත් ඒක තමයි.
ReplyDeleteඔව්...දැනුවත් වීම තුලින් මෙ තත්වය වෙනස් කරන්න පුළුවන්.....
Deleteබුද්ධිය හීන වීමත් ඕකට බලපානව. දැන් ගොඩක් ඉන්නෙ දැනුම ඇත්තො මිසක් බුද්ධිමතුන් නෙමේ...
ReplyDeleteඔව්,රටට සැබෑ බුද්ධිමතුන් ඔනෙ....
Delete