දේවාලයයි එය රටට සවිය දුන්න
පිං බිමක් තමයි එය සැමට කන්න දුන්න
වීරයන් බොහෝ ලක් මවට පිදුව එතන
කුඹුර තමයි එය බඩ ගින්දර නිවන
ඔහු ශ්‍රමයෙන් කන අය ලොව ජයගන්න
දවස පුරා රට වෙනුවෙන් බත දෙන්න
දේශය වෙනුවෙන් කැපවී වැඩ කරන
දෙවිදු ඔහුයි කුඹුරක් මත වැඩ ඉන්න
පිං බිමක් තමයි එය සැමට කන්න දුන්න
වීරයන් බොහෝ ලක් මවට පිදුව එතන
කුඹුර තමයි එය බඩ ගින්දර නිවන
ඔහු ශ්‍රමයෙන් කන අය ලොව ජයගන්න
දවස පුරා රට වෙනුවෙන් බත දෙන්න
දේශය වෙනුවෙන් කැපවී වැඩ කරන
දෙවිදු ඔහුයි කුඹුරක් මත වැඩ ඉන්න
ඇත්ත නේන්නම් මල්ලි. ගොවියයත් එක්කතරා විදියක දෙවියෙක් නේද?.
ReplyDeleteනැතුව...ගොවියො නැතිනං ලෝකෙම බඩගින්නෙ....
Deleteගොවියා කියන්නේ උතුම් කෙනෙක්. ලෝකේ උතුම්ම රැකියාව කියලත් කියනවා නේද..
ReplyDeleteඋතුම්ම රැකියාව වෙන්න ඔනෙ...
Deleteහෙඩිම දැක්කම හිතුනෙ පොලෝසියෙ කවිය්ක්ද කියල
ReplyDeleteහිහ්...
Deleteඋඹඨ හැමදාම හිතෙන්නේ වෙනස්ම දේවල් මලයෝ..
ReplyDeleteඑකනෙ අයියලටත් 'ටිකක් හිතන්න' කියන්නෙ....
Deleteගොවිය දෙවිය? මොන පිස්සුද!
ReplyDeleteඇයි දෙවියට වඩා උතුම්ද?
Deleteනෑ බං බල්ල මාක් එකට වැටිල තියෙන්නෙ.
Deleteඒ කියන්නෙ සැලකීම අඩුයි කියලද? ආර්ථික ප්‍රශ්ණද?
Deleteමම නම් ඒව ගැන නෙවෙයි වටිනාකම ගැනයි කිව්වෙ...