Saturday, February 23, 2013

දෙවියා හා දේවාලය

දේවාලයයි එය රටට සවිය දුන්න
පිං බිමක් තමයි එය  සැමට කන්න දුන්න
වීරයන් බොහෝ ලක් මවට පිදුව එතන
කුඹුර තමයි එය බඩ ගින්දර නිවන

ඔහු ශ්‍රමයෙන් කන අය ලොව ජයගන්න
දවස පුරා රට වෙනුවෙන් බත දෙන්න
දේශය වෙනුවෙන් කැපවී වැඩ කරන
දෙවිදු ඔහුයි කුඹුරක් මත වැඩ ඉන්න

12 comments:

  1. ඇත්ත නේන්නම් මල්ලි. ගොවියයත් එක්කතරා විදියක දෙවියෙක් නේද?.

    ReplyDelete
    Replies
    1. නැතුව...ගොවියො නැතිනං ලෝකෙම බඩගින්නෙ....

      Delete
  2. ගොවියා කියන්නේ උතුම් කෙනෙක්. ලෝකේ උතුම්ම රැකියාව කියලත් කියනවා නේද..

    ReplyDelete
    Replies
    1. උතුම්ම රැකියාව වෙන්න ඔනෙ...

      Delete
  3. හෙඩිම දැක්කම හිතුනෙ පොලෝසියෙ කවිය්ක්ද කියල

    ReplyDelete
  4. උඹඨ හැමදාම හිතෙන්නේ වෙනස්ම දේවල් මලයෝ..

    ReplyDelete
    Replies
    1. එකනෙ අයියලටත් 'ටිකක් හිතන්න' කියන්නෙ....

      Delete
  5. ගොවිය දෙවිය? මොන පිස්සුද!

    ReplyDelete
    Replies
    1. ඇයි දෙවියට වඩා උතුම්ද?

      Delete
    2. නෑ බං බල්ල මාක් එකට වැටිල තියෙන්නෙ.

      Delete
    3. ඒ කියන්නෙ සැලකීම අඩුයි කියලද? ආර්ථික ප්‍රශ්ණද?
      මම නම් ඒව ගැන නෙවෙයි වටිනාකම ගැනයි කිව්වෙ...

      Delete