Tuesday, November 18, 2014

විනෝදයට ඇයි වැටවල් බැද ගන්නේ....

වෙනත් අයට කරදරයක් නොම වෙන්නේ
ඉන්නා ටිකේ සතුටින් දිවි ගෙනයන්නේ
ලැබෙනා දෙයින් සැමදෙන හා හිනැහෙන්නේ
විනෝදයට, ඇයි වැටවල් බැද ගන්නේ

පැවරෙන යුතුකමත් සතුටින් කරන ගමන්
මනුසත් දිහා එක විදිහට බලන ගමන්
අළුත්, පැරණි දේ නිවැරදි ලෙස ගනිමින්
දියුණුව කරා දිවි අරගෙන යමු සතුටින්

6 comments:

  1. වැටවල් බැඳ ගත්තක් කමක් නෑ, අනෙක් අයත් ඒ වැටවල් අස්සට කොටු කරන්නෙ නැතුව.

    ලස්සන අදහසක් ගැබ් වුණු කවියක්.

    ReplyDelete