Tuesday, February 24, 2015

විනය

කොණ්ඩය වවන අය නැහැදුනු කට්ටියද?
කොණ්ඩය කපන විට විනයක් ඇති වෙයිද?
අදින ඇද‍ුම විනයට මිනුමක් වෙයිද?
විනය තියෙන්නේ පෙනුමෙද ක්‍රියාවෙද?

6 comments:

  1. නැත සියල්ල තිබෙන්නේ අප ලොව දකින විදිය අනුවය

    ReplyDelete
  2. අඳින ඇඳුම අනුව විනයක් ඇති බවක් දිස්වේ යන්න බොරුවක් නොවේ...
    නමුත් ඇඳුම තුළ සිටින සතා හඳුනා ගැනීම ලෙහෙසි පහසු කාරියක් නොවේ...

    ReplyDelete
    Replies
    1. ටයි කෝට් අදින හොරවරයන් ටික අතරේ
      කොට කලිසන් ඇදන් හොද මිනිසුන් හැසිරේ

      Delete
  3. විනය තියෙන්න ඕන හැසීරීමයි ක්‍රියාවයි ඇතුලේ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත...ඒත් සමහරුන්ට ඒක තේරෙන්නෙ නෑ...

      Delete